රැට්ටා අත්අඩංගුවට
සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වු රතිදු සේනානායක හෙවත් (රැට්ටා) නැමැත්තා අද (1) කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය. අරගල මෙහෙයවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසට කළ දැනුම් දීමකට අනුව රැට්ටා අද පස්වරු 3.50 ට පමණ එහි පෙනී සිටියේය. රතිදු Continue Reading










