නිමල් සිරිපාල අල්ලස් චෝදනාවලින් නිදහස්
ජපාන සමාගමකින් අල්ලසක් ඉල්ලූ බවට එල්ල වූ චෝදනාවලින් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිදොස් කොට තිබේContinue Reading
ජපාන සමාගමකින් අල්ලසක් ඉල්ලූ බවට එල්ල වූ චෝදනාවලින් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිදොස් කොට තිබේContinue Reading
ඔමික්‍රෝන් BA5 නව කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ කොවිඩ් මර්දන බූස්ටර් මාත්‍රාව නොගෙන සිටින පිරිසට මෙම වයිරසය වැලඳීමේ අවදානම ඉහළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිනමිණ‘ට ඊයේ (1) ප්‍රකාශ කළේය. නව කොවිඩ් ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් මර්දන වර්ධක එන්නත් මාත්‍රා ගැනීමContinue Reading
ටින් පලා ගොස් සිටින පාතාල අපරාධකරුවන් නැවත සක්‍රීය වෙමින් ඉකුත් මැයි 31 වැනිදා සිට ජුලි 31 දක්වා කාලය තුළ පමණක් එල්ල කළ වෙඩි තැබීම් 22කින් 20 දෙනකු මරුමුවට පත්ව ඇත. මැයි 31 වැනිදා බැස්ටියන් මාවතේදී මහා දවාලයේ ටී 56 අවියකින් බස් නැවතුම් පොලේ රැදී සිටි කමාන්ඩෝ බළකායේ හිටපු සෙබළ පිරිසක්Continue Reading
පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කළ බවට අධිකරණය හමුවේ වරදකරුවන් වූ වෙළෙඳසල් හිමියන් අට දෙනකුට මුදලින් රුපියල් අට ලක්ෂ අසූ දහසක දඩයක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය සහ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් විමල් වීරසිංහ මහතා නියම කළහ. ඒ අනුව මෙම සැකකාර වෙළෙඳසල්Continue Reading
ණය ප්‍රතිව්‍යූහගතකරණය ගිවිසුමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල ගිවිසුම් අගෝස්තු මස වන විට අවසන් කිරීමට හැකි වෙතැයි තමා බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන් පසු ස්වෛරි බැඳුම්කර හිමියන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ තවදුරටත් සාකච්ඡා කළ හැකි වන බවත් වික්‍රමසිංහ මහතා කීවේය. ජනාධිපතිවරයා මේ බව සඳහන්Continue Reading
අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමාන් අල් සවේරී ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදාව සමත් විය. ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශයේ තොරතුරු පාදක කර ගනිමින් අල් සවේරී ඝාතනය සිදුවූයේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කරමිණි. ප්‍රහාරයට ලක් වෙද්දී අල් කයිඩා නායකයා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ස්ථානයක සිටි බව ද පැවැසෙයි. ඇමෙරිකන් හමුදා සවාරීContinue Reading
සහල් ආනයන කිරීම තාවකාලිකව අත්හිටුවීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයට කළ යෝජනාව සම්බන්ධව කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පළ කර තිබෙි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරුන් මෙන්ම මහා භාණ්ඩාගාරයේ නිලධරීන් මෙම කමිටුවට ඇතුළත්ය. මීට අමතරව වී අලෙවි මණ්ඩලයේ මුදල් යොදාගනිමින් යල කන්නයේContinue Reading
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද (1) පස්වරුවේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඒ සඳහා වන යෝජනා මසක කාලයක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත් නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ඒකක ගාස්තු සංශෝධනයට ද අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් අමාත්‍යවරයාContinue Reading
අඹන්පොළ දී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර එය පොලිසිය රැගෙන යාම සඳහා කටයුතු කළ පොලිස් සැරයන්වරියක ද සමග නොනවත්වා පළා යද්දී මෝටර් රථයට වෙඩි තබා කාන්තාවන් දෙදෙනකු සහ එහි රියැදුරා අත්අඩංගුවට ගත් බව අඹන්පොළ පොලිසිය කියයි. බලහත්කාරයෙන් රැගෙන ගිය පොලිස් සැරයන්වරිය ද මුදා ගෙන ඇති අතර මෝටර් රථය පරීක්‍ෂා කිරීමේදීContinue Reading
අරගල කරුවන් විසින් ඉකුත් ජූලි මස 09 දින කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදුණු අවස්ථාවේ, පිරිස කුපිත කරමින් එහි ආරක්ෂක වැට බිඳ දමමින් පළමුවරට එම පරිශ්‍රයට ඇතුළු වූ පුද්ගලයා අද (1) පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. මුලින්ම ඇතුළු වූ මෙම පුද්ගලයා වැලැක්වීමට එහි සිටිContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved