ආසියානු යොවුන් ක්‍රිකට් ශූරතාව පාකිස්තානයට
අපරාජිත ඉන්දීය කණ්ඩායම ලකුණු 191ක දැවැන්ත පරාජයකට ලක්කර වයස 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට පාකිස්තාත කණ්ඩායම සමත් විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගය අද (21) ඩුබායිහිදී පැවැත්විණි. අපරාජිත කණ්ඩායමක් ලෙස පැමිණි පාකිස්තානයද මෙලෙස ආසියානු යොවුන් තරගාවලි ඉතිහාසයේ ශූරයන් ලෙස කිරුළු පැළදූ දෙවනContinue Reading











