ඉන්ධන සදහා නියාමනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා ⁣කොමිසමට භාර දෙන්නැයි එහි සභාපති ජනක රත්නායක රජයෙන් ඉල්ලීමක් කරනවා.‍කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රුපියල් 10 ක් 20 වැනි සුළු මුදලකින් ඉන්ධන මිළ අඩුකර ජනතාව මුළා කිරීමට රජය කටයුතු නොකළ යුතු බවයි.සාධාරණ පිරිවැය ජනතාවට දැන ගත හැකි වන ආකාරයටContinue Reading

ජන අරගලයේ පුරවැසියෝ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ගාලුමුවදොර අරගලයේ නිරත නියෝජිතයින් පිරිසක් අද මැතිවරණ කොමිසම් කාර්යාලය වෙත පැමිණියා.පසුගිය අප්‍රියෙල් 09 වැනිදා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිපිට ඇරඹි ජන අරගලයේ 101 වැනි දිනය වු අද ඔවුන් මෙලෙස මැතිවරණ කොමිසමට පැමිණ පක්ෂය ලියාපදිංචි කිරීමට ඉල්ලීම කළා.මේ අතර, ගාලු මුවදොරContinue Reading

කොළඹ වරායට පැමිණ ඇති ඩීසල් නෞකා 2ක් මේ වනවිට ඉන්ධන ගොඩබෑම අවසන් කරමින් සිටින බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. එසේ ම, තව ත් නෞකාවකින් ගෙන ආ ඩීසල් තොගයක් ගොඩබෑමට නියමිතව ඇති බව ඔහු එහි සඳහන්Continue Reading

පාසල් දිවා ආහාර වැඩ පිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යාමට සහල් මෙට්‍රික් ටොන් 10,000ක පරිත්‍යාගයක් චීනයෙන් සිදු කළ බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.   මෙරට පාසල් 7925ක ළමුන් දස ලක්ෂ අසූ දහසක් සඳහා වසර 30ක ආසන්න කාලයක් අඛණ්ඩ ව දිවා ආහාර වේලක් සපයමින් සාර්ථක ව පැවැත්වූ පාසල් ආහාර වැඩසටහන, රටේ පවතින උද්ධමනය හමුවේContinue Reading

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට තමන්ගේ සමීප බව ප්‍රකාශ කරන බවත් තමන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් සියලු දෙනා සමඟ එක්ව යාඥා කරන බවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස්කෝ පාප් වහන්සේ සදහන් කරයි.  වතිකානයේ අපෝස්තලික මාලිගාවේ සිට ඉරිදා යාඥාව සිදු කරමින් මේ බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.Continue Reading

පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි.  එසේම මේ වනවිට ඩීසල් රැගත් නෞකා දෙකක් සිය ඉන්ධන ගොඩබෑමේ කටයුතු අවසන් කරමින් පවති. මේ අතර තවත් එක් ඩීසල් රැගත් නෞකාවක් ඉන්ධන ගොඩබෑම සඳහා වරායේ දැනට නැංගුරම්ලා පවතින බවද ඇමතිවරයා පැවසීය. Continue Reading

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයකු රිය අනතුරකට ලක්කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවට අදාළව, එය පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කර තිබෙන මූලික විරෝධතාව පිළිබඳව කරුණු දැක්වීමට එමContinue Reading

ඩීසල් ප්‍රවාහන යාත්‍රා 2ක් මේ වන විට කොළඹින් බැහැර කිරීම අවසන් කරමින් පවතින බව අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.වරායේ ඇති තවත් ඩීසල් ප්‍රවාහන යාත්‍රා 1ක් මුදා හැරීමට නියමිත යි.පෙට්‍රල් ප්‍රවාහන යාත්‍රාවල ගුණාත්මක නියැදීමකට භාජනය වෙමින් පවතින අතර, හෙට (19) නිකුත් කිරීම ආරම්භ කරන බව යි වාර්තා වන්නේ.CPSTLContinue Reading

2009 සිට 2015 දක්වා කාලය තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී තම නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් උපයාගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.ඒContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක පාකිස්තථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනයේ තරගය අයහපත් ආලෝක තත්වය හේතුවෙන් අත්හිටුවනු ලැබුවා.දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 329 ක් රැස් කර ගෙන සිටියා.ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් අන්තයක් රැකගෙන මේ වන විට පන්දුවට පහර දෙන දිනේෂ්Continue Reading