කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 7ක ජල කප්පාදුවක්

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 7ක කාලයක් ජල සැපයුම අත්හිටුවන ලබන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ අනුව කොළඹ 7,8,9 සහ 10 යන ප්‍රදේශවලට සෙනසුරාදා රාත්‍රී 11 සිට පසුදා පෙරවරු 6 වන තෙක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

Leave a Reply

Your email address will not be published.