වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ වුවමනාවෙන් ජනපති ධුරයට තරග කළා-මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම
වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ වුවමනාව පෙරදැරිව ජනාධිපති ධුරයට තරග කළා මිස එම ධුරය තවදුරටත් ආභරණයක්, වත්කමක්, ගෞරවයක් ලෙස සලකාගෙන තරග නොකළ බව ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමෙන් පසුව සභාව ආමන්ත්‍රණය කරමින් ඒ මහතා මේ බවContinue Reading











