එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විශේෂ දැනුම්දීමක්
මාධ්යවේදීන්ට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට පෙනී සිටින්නන්ට විරෝධතා පිළිබඳව සොයා බැලීමට අයිතිය ඇති බවත් ඔවුන්ගේ ක්රියාකාරීත්වයට බාධා එල්ලනොකළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. අද අලුයම ගාලුමුවදොර ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක Hanaa Singer-Hamdy මහත්මිය මේ බව ප්රකාශ කරContinue Reading











