තවත් පෙට්‍රල් සහ දැවි තෙල් රැගත් නෞකා දෙකක් දිවයිනට
දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකා දෙකක් ඊයේ (ජූලි 21) මෙරටට පැමිණ තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත. ඒ අනුව, අදාළ ඉන්ධන ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගොඩබෑමේ කටයුතු ආරම්භ කර බව ඔහු එහි සඳහන් කර තිබේ. මෙම ඉන්ධනContinue Reading











