කොවිඩ් ආසාදිතයන් 68 ක් හදුනා ගැනේ
අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 68 දෙනෙකු හදුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව දැනට මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 664772 දක්වා ඉහළ ගොස් ඇත.Continue Reading
අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 68 දෙනෙකු හදුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව දැනට මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 664772 දක්වා ඉහළ ගොස් ඇත.Continue Reading
අධික ලෙස බීමත්ව ගිලන් රථයක් පදවාගෙන ගිය රියදුරෙක් අද (22) සවස අනතුරු කිහිපයක්ම සිදුකර තිබේ. හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වී ඇති අදාළ ගිලන් රථය හැටන් දික්ඔය මාර්ගයේදී ප්‍රථමයෙන් ත්‍රීරෝද රථ දෙකක ගැටී ඇත. එහිදී නොනවත්වා ධාවනය වී ඇති අදාළ රථය පසුව තවත් ත්‍රීරෝද රථයක ගැටී තිබේ. ඉන් පසු මීටර්Continue Reading
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයකට අදාළව ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. ඒ, ජපානයේ තයිසේ සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍යජාල, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ ප්‍රවෘත්තිය පදනම් කර ගනිමිනි. ඊට අදාළව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී මතුකරන ලද කරුණ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනContinue Reading
ඉන්ධන පෝලිම් දෙකක රැඳීසිටි පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ. එලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කින්නියා ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැඳීසිටි 59 හැවිරිදි පුද්ගලයෙක් සහ මතුගම පැලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳීසිටි 64 හැවිරිදි පුද්ගලයෙකි.Continue Reading
ජනාධිපති ලේකම් කාර්යාලයේ දේපළවලට අනර්ථයක් සිදුකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අද (22) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥ නුවන් බෝපගේ ඇතුළු සැකකරුවන් 09 දෙනා ඇපමත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ අනුව එක් එක් සැකකරු සඳහා රුපියල් 10,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීරContinue Reading
නව ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ භාරගෙන පැය 24ක් ඉක්ම යාමට මත්තෙන් සිවිල් ජනතාව වෙත එල්ල වූ ප්‍රහාරය සම්පූර්ණම හෙළා දකින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ මෙම සිදුවීම මගින් ජනතාවට ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්Continue Reading
ගෑස් මෙට්‍රික් ටොන් 3800 අඩංගු තවත් නෞකාවක් මේ වනවිට දිවයිනට ළගා වී තිබෙනවා.ලිට්රෝ සමාගම සඳහන් කළේ නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු දැන් සිදුකරන බවයි.ජුලි මාසය අවසන් වීමට පෙර තවත් නෞකා 6 ක් දිවයිනට ලගා වීමට නියමිත බව ද එම සමාගම සඳහන් කළා.Continue Reading
ආරක්ෂක අංශ විසින් අද (22) අලුයම් කාලයේදී ජනාධිපති ලේකම් කාර්යාලය මුදාගැනීමේ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අදාළ සැකකරුවන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත. කොටුව පොලීසිය විසින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.Continue Reading
රට පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධන හල්වලට මේ වන විට ඉන්ධන ලැබෙමින් පවතින බව පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පැවසීය. ඔහු සඳහන් කළේ, රජය විසින් ලබා දෙනු ලැබ ඇති නිර්ණායක මත ඒ ඒ වාහන අංකයේ අවසන් අංකයට හිමි දිනය මත ඉන්ධන නිකුත් කරන බව ය. එසේ ම, ලංකා ඛනිජ තෙල්Continue Reading
දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකා දෙකක් ඊයේ (ජූලි 21) මෙරටට පැමිණ තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත. ඒ අනුව, අදාළ ඉන්ධන ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගොඩබෑමේ කටයුතු ආරම්භ කර බව ඔහු එහි සඳහන් කර තිබේ. මෙම ඉන්ධනContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved