කොළඹ  විශ්වවිද්‍යාලයේ මහාචාර්ය  සිරිමල් අබේරත්න ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව දැන් අධි උද්ධමන රටක් හැටියට සැලකෙන බවය. පසුගිය 2021 වසරේ  ජූනි මාසයේදී සියයට 5.2 ක් වූ උද්ධමනය 2022 ජූනි මාසය වනවිට සියයට 54.6 දක්වා වර්ධනය වීමෙන් රටට මේ අධි උද්ධමන තත්ත්වයට මුහුණ දීමට සිදුව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව දැන් ලොවේContinue Reading

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න්ට කොවිඩ්-19 වැළඳී තිබේ. ධවල මන්දිර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, මේ වන විට ඔහු මෘදු රෝග ලක්ෂණ පෙන්වන බව ය. එන්නත්කරණය සම්පූර්ණ කර බූස්ටර් මාත්‍රා දෙකක් ලබා ඇති ජෝ බයිඩ්න් ධවල මන්දිරයේ හුදෙකලා වී සිය රාජකාරි දිගට ම කරගෙන යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරContinue Reading

දූෂණ චෝදනා සම්බන්ධයෙන් නව ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කළ යුතු බව ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත. මහාචාර්යවරයා සඳහන් කර ඇත්තේ, 1977 සිට වික්‍රමසිංහ හය වතාවක් ශ්‍රී ලංකාවේ අගමැති වී “දූෂිතContinue Reading

පෞද්ගලික රසායනාගාරයක, වෛද්‍ය පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප නොකර සිටීමට රුපියල් 75,000 ක අල්ලසක් ඉල්ලා, තුටු පඬුරු ගත්තේ යැයි අධි චෝදනා ලද කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයාට එරෙහි නඩුව ලබන 28 වැනි දින යළි විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (22) දින නියම කෙළේය. ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාරContinue Reading

අතිශය බරපතළ ලෙස වේගයෙන් ඉහළ නගින උද්ධමනය හමුවේ පීඩාවට පත්ව සිටින පාකිස්තානය විදෙස් සංචිත පරතරය පියවා ගැනීමට මිත්‍ර රටවලින් අමෙරිකා ඩොලර් බිලියන 4ක් බලාපොරොත්තුවෙන් පසු වන බව එරට මුදල් ඇමැති මිෆ්තා ඉස්මයිල් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සඳහා යළි සාකච්ඡා පණ ගැන්වීමට සමත් වීමෙන් පසුContinue Reading

රාජ්‍ය පාලනයට ආරක්ෂක අංශවලට බලපෑම් එල්ල වුණා අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට ඇප පොලිස් මූලස්ථානය ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් සාමකාමී ලෙස ඉවත් වන ලෙස විරෝධතාකරුවන්ගෙන් කීප වතාවක් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණු හෙයින් ආරක්ෂක අංශ වෙත පැවරී ඇති නෛතික බලතල ප්‍රකාරව එම පිරිස් ඉවත් කිරීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. ශ්‍රී ලංකාContinue Reading

ජූලි මාසයේ පමණක් 8,000ක් හමු වෙලා 25 සඳුදා විශේෂ ඩෙංගු මර්දන දිනයක් කරනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් – වෛද්‍ය අසේල ගුණවර්ධන මේ වසර තුළ මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 43,000කට අධික සංඛ්‍යාවක් හමු වී ඇති බවත්, ජූලි මාසය තුළදී පමණක් රෝගීන් 8,000කට ආසන්න ප්‍රමාණයක් හමු වී ඇති හෙයින්Continue Reading

අගමැති දිනේෂ් මාධ්‍ය හමුවේ කියයි විවිධ මත තිබුණත් රටේ ප්‍රධාන ප්‍රශ්න හමුවේ වගකීම් ඉටු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් තමාත් අතර සුහදතාව ඇති බවත් වෙනස් දේශපාලන මත තිබුණත් ඉලක්ක කරා ගමන් කිරීමට විශ්වාසය සහ අනෝන්‍ය අවබෝධයෙන් ක්‍රියා කරන බවත් නව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන ඇතිContinue Reading

ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට තමන් සූදානම් බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය ඊයේ වාර්තා කළ බව රොයිටර් පුවත් සේවය කියයි. චීන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන CCTV රූපවාහිනී ආයතනය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට සහ ශ්‍රීContinue Reading

අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට අනුර දිසානායක පත්කර තිබෙයි. එම පත්වීම් ලිපිය නව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අනුර දිසානායක වෙත අද (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලබා දෙනු ලැබීය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඩී.එම්. අනුර දිසානායක මීට පෙර වාරිමාර්ග, උසස් අධ්‍යාපනික තාක්ෂණය සහ නවෝත්පාදනය , මහවැලි සංවර්ධන හා පරිසර, අධ්‍යාපනContinue Reading