පොදු රද මඬුලු කාන්තා ක්රිකට් පිටියට චමරිගේ නායකත්වයෙන් සවිමත් කණ්ඩායමක්
ශ්‍රී ලංකා කාන්තා විස්සයි 20 කණ්ඩායම චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්සිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, මල්ෂා ශෙහානී, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අමා කාංචනා, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, සුගන්ධිකා කුමාරි, රශ්මි ද සිල්වා, ඕෂධී රණසිංහ, අනුෂ්කා සංජීවනී. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ කාන්තා විස්සයි20 තරගාවලිය සඳහා අත්දැකීම් බහුලContinue Reading











