දුම්රිය ගාස්තු සංශෝධනය හෙට සිට ක්‍රියාත්මක වෙයි

සංශෝධන කළ දුම්රිය ගාස්තු හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධීකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බවය.

ඊයේ (20) ප්‍රකාශයට පත් කර තිබූ  ගැසට් නිවේදනයට අනුව   රුපියල් 10ක්ව පැවැති අවම ගාස්තුව 20ක් දක්වා ඉහළ දමා තිබේ.

Leave a Reply

Your email address will not be published.