ගෞතම් අදානි ලොව ධනවත් ම පුද්ගලයන් අතර සිවු වැනි ස්ථානයට
ෆෝබ්ස් සඟරාවේ රියල් ටයිම් බිලියනර්ස් ලැයිස්තුවට අනුව, ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි, මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘ බිල් ගේට්ස් පසු කර ලොව සිවු වැනි ධනවත්ම පුද්ගලයා බවට පත් ව ඇති බව වාර්තා වෙනවා. 60 හැවිරිදි ගෞතම් අදානිගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 115.5 දක්වා මේ වන විට වර්ධනය වී තිබෙනවා. බිල් ගේට්ස්ගේ වත්කම ඩොලර්Continue Reading











