මම රාජපක්ෂවරුන්ගේ මිතුරෙක් නොවෙයි, ජනතාවගේ මිතුරෙක් – රනිල් වික්‍රමසිංහ
තමා රාජපක්ෂවරුන්ගේ මිතුරෙක් නොව ජනතාවගේ මිතුරෙක් බව ජනපති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (20) සවස, කොළඹ ගංගාරාම විහාරයට පැමිණි අවස්ථාවේදී විදෙස් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා ඒ බව කියා සිටියේය. ප්‍රශ්නය – ජනාධිපතිතුමනි, ජනතාව කියනවා වෙනසක් ඕනේ කියලා. ඔබතුමා රාජපක්ෂලාගේ මිතුරෙක් නේද ? එතකොට කොහොම දContinue Reading











