ඊයේ දින කොරෝනා ආසාදිතයන් 75ක්
අද මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 75 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ මේ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 664647ක් දක්වා ඉහළ යන බවයි. මෙම ආසාදිතයන්ගෙන් 651 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙතContinue Reading










