ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තුවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සමඟ පවත්වනු ලබන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව, එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජීවා ප්‍රකාශ කරනවා.ඇයගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ “ශ්‍රී ලංකාව සමඟ පවත්වනු ලබන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර රජයක් ඇති මොහොතේ අපට අපගේ සාකච්ඡාContinue Reading











