අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ අද (20) පෙරවරුවේ දී පැවැතිවිය.ඒ අනුව ඊට ඉදිරිපත්වී සිටි අපේක්ෂකයින් තිදෙනා ලබාගත් ඡන්ද ප්‍රතිඵල මෙසේය. රනිල් වික්‍රමසිංහ – ඡන්ද 134 ඩලස් අලහප්පෙරුම – ඡන්ද 82  අනුර කුමාර – ඡන්ද 03 ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාවේ 8වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත්වී ඇත්තේContinue Reading

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම පෙරවරු 11.45ට අවසන් වුණා.ඒ අනුව ඡන්ද ගණන් කිරීම් කටයුතු ආරම්භ වුණේ පෙරවරු 11.46ට.ඒ අනුවන් අදාළ ඡන්ද විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 අතරින් ඊට සහභාගි වී සිටියේ මන්ත්‍රීවරුන් 223ක් පමණි.ඒ අනුව ඔවුන් 223 දෙනා ප්‍රකාශයට පත්Continue Reading

ලබන මස (අගෝස්තු) මුල සිට විදුලි ගාස්තු ඉහළ දමන බවත් දැනට පවතින විදුලි ගාස්තුව ඒ අනුව සියයට 69 කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. විදුලිබල මණ්ඩලය සියයට 130 ක ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටිය ද පහළම විදුලි පාරිභෝගිකයන්ට සහන ලබාදෙමින් උපරිමContinue Reading

අවුරුදු 20 ට වැඩි පුද්ගලයින්ට අද සිට නැවත COVID-19 එන්නත් මාත්‍රාව කොළඹ නගර සභාවට අයත් එන්නත් මධ්‍යස්ථානවලින් ලබා ගන්නා ලෙස කොළඹ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනු ගුරුගේ දන්වා සිටී. එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබන පුද්ගලයින් වයස අවුරුදු 20 ට වැඩි විය යුතු අතර ඔවුන් අවසන් කොවිඩ් මාත්‍රාව ලබා මාසContinue Reading

වසර මිලියන 100ක් පැරණී ඩයිනෝසර පා සටහනක් චීනයේ අවන්හලකින් සොයා ගත් බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. නිරිතදිග චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ ලෙෂාන් නගරයේ පිහිටි අවන්හලක එළිමහන් ස්ථානයක එම පා සටහන තිබූ බවත්, එය ක්‍රිටේෂියස් මුල් යුගයට අයත් ඩයිනෝසර පා සටහනක් බවට තහවුරු වී ඇති බවත් චීනයේ භූ විද්‍යා විශ්වවිද්‍යාලයේ පාෂාණContinue Reading

අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 10ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය. අනුප්‍රාප්තික ජනාධිපති වරයා තේරීමේ ජන්ද විමසීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙයි.Continue Reading

දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක් තදContinue Reading

අද (20)  දින පැය 3 යි විනාඩි 40 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින්  අනුමත කර තිබෙයි ඒ අනුව, ABCDEFGHIJKLPQRSTUVW – දිවා කාලයේ පැය 2 යි මිනිත්තු 20 යි සහ රාත්‍රියේ පැය 1 යි මිනිත්තු 20 ක්  CC කාණ්ඩය – උදෑසන 6.00 සිට 8.30 දක්වා පැය 2Continue Reading

තම මව විසින් ළිඳකට දැමූ තුන් හැවිරිදි දැරියකගේ සහ පසුව ළිඳට පැන දිවි නසාගැනීමට තැත් කළ මවගේ දිවි බේරාගැනීමට කරන්දෙණිය – බන්දුල සේනාධීර විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ඊයේ කටයුතු කළා.නිවසේ ගැටලු හේතුවෙන් කරන්දෙණිය – කිරිනුගේ ප්‍රදේශයේ පදිංචි මව, දැරිය ළිඳට දමා ඇයද ඊට පැන දිවි නසාගැනීමට උත්සහ කර ඇති අතර, දැරියගේContinue Reading

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන අද දිනයේ පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර තිබෙනවා.මේ අතර පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම දක්වා වූ මාර්ගවල විරෝධතා පැවැත්වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, නම්කරන ලද පුද්ගලයින් 14 දෙනෙකුට සහ වෙනත් තැනැත්තන්ට නියෝගයක් නිකුත් කර තිබුණා.අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුContinue Reading