ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට ජනපතිගෙන් ස්තූතිය

පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක කටයුතු වල රාජකාරි ඉටුකල ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(20) පස්වරුවේ සිය ස්තුතිය පල කළේය. 

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැප වු සියලු දෙනාට තමන් ස්තුතිවන්තවන බව ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් පැවසීය. 

Leave a Reply

Your email address will not be published.