ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය – ඔස්ට්‍රේලියාවට කඩුලු 10කින් ජය
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ඊයේ තෙවැනි දින දිවා විවේකය වෙද්දී ඔස්ට්‍රේලියාව කඩුලු 10කින් ජය ගෙන තිබිණි. දින 5ක ටෙස්ට් තරගයේ හරි අඩක් වූ තෙවැනි දින දිවා විවේකයට තරගය නැවැත්වීමේ කාලය උදා වුවද ඔස්ට්‍රේලියාවට දෙවැනි ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 5ක් වැනි සුළු ලකුණු ගණනක්Continue Reading











