ඉන්දියාවේ ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රයේ අගය වසර 2025 වන විට අමෙරිකා ඩොලර් ට්‍රිලියනය ඉක්මවනු ඇතැයි එරට අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ. ඔහු මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව රටවල් පහ ඇතුළත් ‘බ්‍රික්ස්‘ සන්ධානයේ පසුගියදා පැවැති සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. චීනයේ සත්කාරකත්වයෙන් පසුගියදා පැවැති බ්‍රික්ස්Continue Reading

අද දිනය තුළ දුම්රිය ගමන් වාර 22 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි ඉන්ධන ගැටලු නිසා සේවකයන්ට රාජකාරියට පැමිණීමට නොහැකි වීමෙන් මෙම දුම්රිය අවලංගු කිරීම සිදු කර ඇති බව වාර්තා වෙයි. මෙලෙස අවලංගු කළ දුම්රිය අතරට කාර්යාල දුම්රිය කිහිපයක් ද ඇතුළත් වෙයිContinue Reading

එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකයා ලෙස ජොස් බට්ලර් පත්කර තිබේ. එම කණ්ඩායම්වල නායකයා ලෙස කටයුතු කළ ඔයින් මෝර්ගන් පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නේය.Continue Reading

ශ්‍රී ලංකාවට විස්තීර්ණ අරමුදල් සම්පාදනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වීමට නම් ණය ස්ථායිකරණය සම්බන්ධයෙන් මෙරට ණය හිමියන්ගේ සහතිකයක් අවශ්‍ය බව එහි නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කළා. දස දින සංචාරය නිම කරමින් මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දිවයිනෙන් නික්ම යාමට පෙර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙරට බළධාරින් සමගContinue Reading

IOC සමාගම ඉන්ධන බෙදා හැරීමේ කටයුතු තවත් පුළුල් කර තිබෙනවා. ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ සිට ඉන්ධන බෙදා හැරීම සඳහා තවත් බවුසර් රථ යොදවා ඇති බව එම සමාගම පැවසුවා. ඒ අනුව අද දිනයේ සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීමටයි එම සමාගම අපේක්ෂා කරන්නේ.  අද දිනයේත් IOC පිරවුම්හල් ආශ්‍රිතව  දිගු පෝලිම් දක්නට ලැබෙනවා. මේContinue Reading

රජය මේ වනවිට ආරම්භ කර ඇති වගා සංග්‍රාමය වැඩසටහනට සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ද එක්කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට අද (30) උපදෙස් ලබාදුන්නේය.  ඒ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටු රැස්වීමේදීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටු සාකච්ඡාවට දිනේෂ් ගුණවර්ධන,මහින්ද අමරවීර යනContinue Reading

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිContinue Reading

ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි. ඊයේ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වු අතර දිනය නිමාවන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුළු 8ක් දැවී 313ක් ලබාගෙන පන්දුවට පහරදෙමින් සිටී. ශ්‍රි ලංකාව පළමු ඉනිමේ දි සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 212කි.Continue Reading

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ජුනි මාසයේ උද්ධමනය සියයට 54.6ක් දක්වා ඉහළගොස් තිබේ. ශ්‍රි ලංකා මහ බැංකු සදහන් කළේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතම මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මෙලෙස ජුනි මාසය තුළ සියයට පනහ ඉක්මවා උද්ධමනය ඉහළ යාමට හේතුවී ඇති බවය. ඊට අමතරව වාර්ෂික සාමාන්‍යContinue Reading

ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථවලින් සියයට 90ක් ධාවනය කළ නොහැකිව මඟීන් අසීරුතාවට පත්ව සිටින අවස්ථාවක බස් ගාස්තු වැඩි කිරීම අසාධාරණ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. බස් ගාස්තු වැඩි කිරීමේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේ වරදක් නැතත් වැඩි වන ගාස්තුව ක්‍රියාත්මක වීම ඉන්ධන ලැබී බස්රථවලින් සියයට 75ක්වත්Continue Reading