නාවින්නේ බස් අනතුරක්
අද (14) උදෑසන 6ට පමණ මහරගම නාවින්න ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහරගම පොලීසිය සඳහන් කරයි. නාවින්න පිහිටි බස්රථ නැවතුන් පොළේ සිට ප්‍රධාන මාර්ගය දෙසට එක් බස් රථයක් ඇතුළු කිරීමේදී, ප්‍රධාන මාර්ගයේ මහරගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ තවත් බස්Continue Reading











