IMF සාකච්ඡා සුබවාදියි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා ගැන සුභවාදී බලාපොරොත්තු ඇතිව කටයුතු කිරීමට හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (04) ප්‍රකාශ කර තිබේ. එම සාකච්ඡා මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව පැවසූ අගමැතිවරයා ඔවුන් සමඟ ගිවිසුම් ගතවන ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමටContinue Reading











