ඊයේ අලුයම පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ඉහලවිතානගේ ජෝෂප් නොහොත් ඇල්පිටියේ ජොසා නමැති පුද්ගලයාගේ තවත් තොරතුරු රැසක් මේ වනවිට හෙළිදරව් වී තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මියගිය සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා යන අය සමඟ ද එක්වContinue Reading

තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත්, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත් විටින් විට පැයට කිලෝ මීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවය. එමෙන්ම සබරගමුව පළාතේ සහ මහනුවර,Continue Reading

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාව අද (05) තමන් වෙත ලැබෙන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි. එම වාර්තාව අද දිනයේ හෝ හෙට (06) දිනයේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිත බව ඔහු පැවසුවේය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන්Continue Reading

රොව්මන් පවෙල් පන්දු 28 ක් තුළ හයේ පහර 6 ක් සහ හතරේ පහර දෙකක් සමගින් නොදැවී ලබාගත් ලකුණු 61 ක දක්‍ෂතාවයට යට වූ බංග්ලාදේශයට දෙරට අතර පැවති දෙවැනි පන්දු වාර 20 – 20 ක්‍රිකට් තරගයෙන් ලකුණ් 35 ක පරාජයක් උරුම විය.  තරගයේ පළමුව පන්දුවට පහර දුන් සත්කාරක කොදෙව් කණ්ඩායම කඩුලුContinue Reading

අනුර, සජිත්, මෛත්‍රී යන තිදෙනාම එක  වල්ලේ පොල් බවත් ඉතිහාසයේ  කිසි විටෙක  සමත් නොවූ මෙම තිදෙනාගෙන් එක් අයෙකුටවත් අරගලයේ යෙදෙන ජනතාව කැමති නැති බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. පිහිටුවන බව කියන සර්ව පාක්ෂික ආණ්ඩුවේ සජිත් අගමැති කිරීමට අනුර සහ මෛත්‍රි කැමතිද, අනුර අගමැති කිරීමටContinue Reading

ඇමෙරිකාවේ නිදහස් දින සැමරුම් පෙළපාළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 24 කි. වෙඩි ප්‍රහාරය එල්ල වූයේ චිකාගෝවේ, හයිලන්ඩ් පාර්ක් නමැති නගරයේ පැවැත්වුණු නිදහස් දින පෙළපාළියටය. වෙඩික්කරු, වෙළෙඳ ගොඩනැගිල්ලක වහලය මත සිට පහළ මාර්ගයේ පෙළපාළියේ ගමන් කළ පිරිසට වෙඩි තැබූ බව පැවැසෙයි. වෙඩි තැබීමContinue Reading

ලිට්‍රො ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රො ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතනවල අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඒවායේ  ප්‍රධානීහු  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව ) හමුවට අද(5) කැඳවනු ලැබ  සිටිති මීට අමතරව මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට  අනිද්දා (6) කැඳවා ඇතැයි එම කමිටුව පවසයි. පොදුContinue Reading

මහජන ආරක්‍ෂාව වෙනුවෙන් ප‍්‍රමුඛතාවයක් ලබා දී ඉහළ ආරක්‍ෂාවක්‌ තහවුරු කිරීම සඳහා සියළු පියවර ගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.  පොලිස්පතිවරයා විසින් ආරක්‍ෂක ලේකම් අමතා ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිලිබඳ තොරතුරු සඳහන් කර ඉදිරිපත් කර ඇති ලිපිය මේ වන විට සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතී.  ඒ පිළිබඳ පැහැදිලි කරමින් ආරක්ෂක අමාත්‍යංශය විසින්Continue Reading

පසුගිය දෙවැනි දා රාත්‍රි 9යි 30ට පමණ අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී සිය කැබ් රථය අනතුරට ලක්වීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ රංගධර ජැක්සන් ඇන්තනීට අද (04) කොළඹ ජාතික රෝහලේ දී පැය 7ක ශල්‍යකර්මයක් සිදු කර තිබෙනවා. ඒ මෙම අනතුර හේතුවෙන් ඔහුගේ බෙල්ලෙ පසුපස කොටසේ කශේරුකාවන් හි සිදු ව ඇති හානිය සකස්Continue Reading

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට තමන්ට හිතවත් ග්‍රාමාරක්ෂකයින් ආරක්ෂාවට යොදාගෙන අතුරු හමුදා ගොඩ නැගීමට සැලසුම් කර තිබෙන අතර පොලිස්පතිවරයා විසින් යවන ලද ලිපියකින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයට අභූත චෝදනා එල්ල කර ඇති බව එම පක්ෂයේ නායක අනුර දිසානායක අද පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළේය. මෙම මාධ්‍ය හමුව එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවතිContinue Reading