මුදල්  හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණ බව බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය. තාමත් හොරකම නැති වී නැතැයි කී විජේසිරි මහතා  225 ටම හංවඩුව වැටෙන්නේ හොරා කාපු අය ආරක්ෂා කරන නිසා යැයිද හොරා කාලා තිබෙනවා නම් චමින්දගේ ගේත් ගිනි තිබ්බට කමක් නැතැයිContinue Reading

තැපැල් වෘත්තීය සමිති විසින් ගෙන ගිය වැඩ වර්ජනය අත්හිටුවීමට එම සංගම් තීරණය කර තිබේ. ඒ අද (04) රේඛීය අමාත්‍යංශ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන දිවයිනේ තැපැල් සහ උපතැපැල් කාර්යාල සතියේ දින තුනක් පමණක් විවෘත කර තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව ඉකුත් 28වැනිදා තීරණයContinue Reading

ඉන්ධන මිලදී ගැනීම, බෙදා හැරිම සහ ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛස්ථානය ලබා දෙන ක්ෂේත්‍ර කවරේදැයි යන්න පැහැදිලි කර ඒ සම්බන්ධ වාර්තාවක් ලබන 12 වැනිදාට පෙර අධිකරණයට ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නිතිපතිවරයාට අද (04) නියෝග කළේය. විජිත් මළල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත්Continue Reading

ගිනි කන්දක්  උඩ ටෙනිස් බෝල ගහන්නේ නැතිව හා රටේ ජනතාවගේ සහ ජාත්‍යන්තර විශ්වාසය දැනගත හැකි වැඩපිළිවෙලකට යමු යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා (පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය. රටේ ජනාධිපතිවරයෙක් සිටින නමුත් ඔහු ඇහැට පේන්න නැතැයි කී වීරවංශ මහතා ජනතාවගේ පීඩාවට විසඳුමක් පේන තෙක් මානයක නැති බවදContinue Reading

කරුණෑගල යක්ගහපිටිය අයි. ඕ. සී. ඉන්ධන පිරවුම් හලේ ඇති වු නොසන්සුන්තාවක් අතර තුර පිරවුම්හලේ සිටි පුද්ගලයකුගේ බඩට එහි සිටි නිලඇදුමෙන් සැරසුන හමුදා නිලධාරියකු පා පහර එල්ල කරනු වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවවල සංසරණය වෙයි. මෙම ඉන්ධනපිරවුම් හලේ දින කිහිපයකට සිට පිටස්තර පුද්ගලයන් පැමිණ එහි සිට පිරිස සමග ගැටුම් ඇතිකර ගෙනContinue Reading

බරපතළ ලෙස කඩා වැටී ඇති දේශය ගොඩනැගීම උදෙසා වූ “ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන” වැඩසටහනේ තීරණාත්මක හමුවක් අද (04) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක , වෛද්‍ය රාජිත සේනාරත්න, පී.විග්නේෂ්වරන්,Continue Reading

අත්වීමට යන බිහිසුණු ව්‍යසනයෙන් රට බේරාගැනීමට සදහා සියලු දේශපාලන බලවේග එක්සත් වියයුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසුරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවේදය පහතින්, ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් වරට ජාතිය අමතමින් රටට ඉතාමත්ම වැදගත් වූ ප්‍රතිඥාවක් ලබාදී තවමත් දෙපෝයක් හෝContinue Reading

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙපලක් වන ඩිලාන් සේනානායක, අනුරුද්ධ බංඩාරට හා කසුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සිදු කළ කැඳවීමක් අනුව අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පෙනී සිටි ඉන් පිටතට පැමිනෙනු ලැබුවා. එහිදී අදහස් දැක්වු සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක, අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව උදෑසන 1030 සිට පැය 0330ක කාලයක් අපගෙන් ප්‍රකාශ සටහන්Continue Reading

ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර මේ වන විට අවසන්ව ඇති නඩුවේ සාක්ෂි වශයෙන් අධිකරණයට භාර දී තිබූ ලේඛන යළි අධිකරණයට ඉදිරිපත් කිරීමේ කොන්දේසියට යටත්ව මුදාහරින ලෙස කොළඹContinue Reading

රයිෆලයක් අතැතිව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 10 ක් බව පැවැසෙයි. වෙඩි තැබීම කළේ 22 හැවිරිදි හැඩිදැඩි තරුණයෙකි. තරුණයා ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසිය සමත් විය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම පැවැත්වෙන නමුත්, පොලිස්පති සෝරන් තොමැසන්Continue Reading