තේ වෙන්දේසිය ඩොලර්වලින් කරන්න
ඩොලර් වෙන්දේසිය තබන ලෙස ඉල්ලා සිටින තේ ව්‍යවසායකන්ගේ එකමුතුව තේ වෙන්දේසිය ඩොලර්වලින් සිදු කරන්නැයි ඉල්ලා සිටියි. විදේශ විනිමය පනත කඩිනමින් වෙනස් කර මෙරටට ඩොලර් ගෙන ඒමට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතු බව කියා සිටි ඒ මහතා ඛනිජ තෙල් ඇමැතිට ඛනිජ තෙල් පනත වෙනස් කිරීමට හැකි වූයේ නම් විදේශ විනිමය පනතContinue Reading











