පැය 12ක විදුලි කප්පාදුවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑමට පාර්ලිමේන්තුවේ කොටසක් විනාශයි බුල්ඩෝසරයක් යොදා ගේට්ටුව කඩා බිඳ දමලා වහා මැතිවරණයක් පවත්වන්න අන්තර්වාර අගමැතිට ජනතාවගෙන් බලපෑම් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දරාගත නොහැකි අයුරින් ඉහළ යෑමත්, එක දිගට විදුලි කප්පාදුවක් සිදු කිරීමත් හේතුවෙන් කෝපයට පත් ලිබියාවේ දහස් ගණනක ජනතාව එරට පාර්ලිමේන්තු ගොඩනැඟිගිල්ලට ගිනිContinue Reading

ස්විට්සර්ලන්තයේ දී පැවති රෙසිස්ප්‍රින්ට ජාත්‍යන්තර තරඟයේ දී යුපුන් අබේකෝන් අභයකෝන් මීටර් සීයය මීටර් 100 ඉසව්ව තත්පර 9,96කින් අවසන් කරමින් ශ්‍රී ලංකාව සහ දකුණු ආසියානු නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය.Continue Reading

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ තායිලන්තයේ ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සඳහා සංචාරකයන් වැඩි වැඩියෙන් රටට ගෙන්වා විදේශ විනිමය ඉපැයීමේ අරමුණින් කංසා වගාව නීතිගත කිරීමට තායිලන්ත රජය පියවර ගෙන ඇත. එරට සංචාරක ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණින් යුතුව ගෙන ඇති මේ පියවර තුළින් විදේශ විනිමය විශාල වශයෙන් උපයා ගැනීමට තායිලන්ත රජය අපේක්ෂා කරයි.Continue Reading

රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ක්‍රියාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක දෙවැනි තරගය අද (04 වැනිද) මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වේ. තරගය අද පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතව තිබේ. දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය කඩුලු 4කින් ජය ගැනීමට සංචාරක ඉන්දීය ක්‍රීඩිකාවෝContinue Reading

ඉන්දීය රජය විසින් දෙන යූරියා පොහොර මිටියක් රුපියල් 10,000ක සහන මුදලකට ලබන සතියේ සිට සියලුම වී ගොවීන්ට දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (03) පවසා ඇත. මේ වන විට යූරියා පෙහොර මිටියක් රුපියල් 42,000ක් වැනි මුදලකට වෙළෙඳපොලේ අලෙවි කළද ඉන්දියාවෙන් ලැබෙන මෙම පොහොර තොගය ගොවිජන නියෝජිතයන්ගේContinue Reading

තවදුරටත් ආණ්ඩුවට රට කරගෙන යාමට නොහැකි බැවින් ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීම වෙනුවෙන් විපක්ෂය විසින් ජනතා අරගලය ආරම්භ කරන බවත් ඒ වෙනුවෙන් පක්ෂ පාට භේද අමතක කොට පෙරට පැමිණෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂContinue Reading

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළඹීමට පෙර මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම මෙන්ම දුෂණ මැඬලීම සඳහා ශක්තිමත් පියවර ගැනීම සහ නීතියේ ආධිපත්‍ය සුරැකීමට ප්‍රතිසංස්කරණ හඳුන්වා දියයුතු බව අමෙරිකානු සෙනෙට් සභාව ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට යාම සඳහා ණය තිරසරභාවය සහ ආර්ථික ස්ථාවරත්වය නැවත ඇති කිරීම පමණක් ඉලක්කContinue Reading

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ රජය පවත්වන සාකච්ඡා අවසානයක් නොමැතිව දිගින් දිගටම ඇදෙන්නේ මේ වනතුරුත් රජය අර්බූදයෙන් ගොඩ ඒම සඳහා නිශ්චිත වැඩ පිළිවෙලක් ඉදිරිපත් කොට නැති නිසා බව පොහොට්ටුවේ මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා. “අපට තිබෙන අර්බූදයට කෙටි කාලීන විසඳුම යම් විදේශ ණයක් ලබා ගැනීම බව කවුරුත් දන්නවා. රජය IMF සාකච්ඡාContinue Reading

ලබන 08 වැනිදා හෝ  09 වැනිදා ඩීසල් මෙට්‍රික් ටොන් හතලිස් දහසක් රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එමෙන්ම 11 සහ 14 අතර කාලය තුළ තවත් ඩීසල් නෞකාවක් පැමිණිමට නියමිත බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඉන්දියාවේ IOC සමාගම ඇතුළු විවිධ සමාගම් හරහා සිදුකළContinue Reading

හෙට සිට ලබන 08 වනදා දක්වා දිවයින පුරා සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි  එම සතිය තුළ අහිමි වන පාසල් කාලය ඉදිරි පාසල් නිවාඩු වාරයේදී ආවරණය කිරීමට කටයුතු කරන බවය ද අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි අධ්‍යාපන අමාත්‍යාංශයේContinue Reading