සජිත් හා මෛත්‍රී ඇතුලු පිරිසක් විශේෂ සාකච්ඡාවක

බරපතළ ලෙස කඩා වැටී ඇති දේශය ගොඩනැගීම උදෙසා වූ “ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන” වැඩසටහනේ තීරණාත්මක හමුවක් අද (04) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක , වෛද්‍ය රාජිත සේනාරත්න, පී.විග්නේෂ්වරන්, පී. දිගම්බරම්, ඇතුළු දේශපාලන නායකයින් ද, වික්ටර් අයිවන්, ජනරංජන, ගාමිණී වියංගොඩ ඇතුලු සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.