පසුගිය කාලය පුරාවට කොවිඩ් මරණ වාර්තා නොවුණ ද, මේ දිනයන්හි දින තුන හතරකට වරක් කොවිඩ් මරණයක් වාර්තා වන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිනමිණ‘ට ඊයේ (05) ප්‍රකාශ කළේය. කොවිඩ් ආසාදිතව අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටින රෝගීන් කිහිප දෙනකු දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ගන්නාContinue Reading

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට මාස හයක් ඇතුළත ආර්ථිකය ගොඩ ගැනීමට හැකි නම් ඔහුට එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩ දී තමන් අගමැති ධූරයෙන් ඉවත් වීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. ඇමැති මණ්ඩලයත් ඉවත්වී අනුර දිසානායක මහතා අගමැතිContinue Reading

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ දුර්දාන්ත ආණ්ඩුවට වහාම ක්‍රියාත්මක වන පරිදි ගෙදර යන්නැයි බලකරමින් දියත් වූ ඓතිහාසික අරගලයේ උත්තුංග අභිලාෂයන් මුදුන්පත් කරගැනීම උදෙසා, දහසක් සංවාද විසංවාද මැද – දහසක් තර්ක විතර්ක මැද; සියලු අරගලකරුවන්ගේ බහුවිධත්වයට හිස නමමින්, එකඟතාවන්ට එකඟ වෙමින් මෙන්ම නොඑකඟතා තබාගැනීමේ අයිතිය සුරකිමින්, අරගලයේ හෙට දවසේ ක්‍රියාකාරී සැලැස්ම අදContinue Reading

මේ වසරේ උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් 28 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  මහතා මේ බව පැවසීය. මේ අතර 2021 වසරේ අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු මසContinue Reading

නව ප්‍රභේද සමග නැවත වතාවක් කොවිඩ් රෝගය මතු වීමේ අවදානමක් දැන් උද්ගතව ඇති බැවින් ඉන් මිදීමේ හොඳම ක්‍රමය එන්නත් මාත්‍රා 4ම ලබා ගැනීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කළේය. ඔහු මේ බව සඳහන් කළේ කොවිඩ් උවදුර ඉවර නෑ: 4 වැනි එන්නත ගනිමු මැයෙන් අදContinue Reading

හෙක්ටරයාර දෙකක් හෝ ඊට අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකුවලින් ණය ලබාගෙන, එම ණය මුදල්වලින් මේ වනවිටත් ගෙවීමට අතපසු වී ඇති මූලික ණය මුදල් කපා හැරීමට ඒ අනුව කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි වී ගොවීන් විසින් ලබාගත් නැවත නොගෙ වූ ගොවි ණය කපා හැරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත ඒContinue Reading

සිකා සහ ඩෙංගු රෝගයන්ට ගොදුරු වූ පුද්ගලයන් ඒ්වා සුව වීමෙන් පසුව ඉතා බහුල ලෙස මදුරු දෂ්ඨනයන්ට ගොදුරු වීමේ අවදානමක් ඇතැයි නවතම විද්‍යාත්මක අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.  එම රෝග වැළැදුනු පුද්ගලයන්ගේ ශරීරයේ ම‌දුරුවන් ආකර්ශනය කර ගන්නා ගන්ධයක් වහනය වන බව පරීක්ෂණවලදී හෙළිව ඇත.  චීනයේ සිංහුවා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මෙම අධ්‍යයනයContinue Reading

ජපානයේ අමුද්‍රව්‍ය සහ බොරතෙල් මිල සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් ආහාර මිල ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. රට පුරා සුපිරි වෙළෙඳසල්වල පිසින තෙල්වල සාමාන්‍ය මිල පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමකට පත්ව ඇති අතර, එය 50% ක මිල ඉහළ යෑමක් බව ද වාර්තා වේ. ගෝලීය සැපයුම් දාමය කඩා වැටීමContinue Reading

යූරියා මෙට්‍රික් ටොන් හතළිස්දහසක් රැගත් පළමු නෞකාව ලබන 9 වැනිදා දිවයිනට ලඟා වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.  ඇමතිවරයා මේ බව කියා සිටියේ,  අද(05) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.Continue Reading

රුපියල් කෝටි 19ක් වටිනා ස්වර්ණාභරණ, රන් බිස්කට් සහ විදේශ මුදල් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් නීතිවිරෝධී ලෙස පිට කිරීමට තැත් කළ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පෙරේදා(03) රාත්‍රී ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ. කිලෝ ග්‍රෑම් අට හමාරක් බරැති ස්වර්ණාභරණ සහ දෙකට කපා සකස් කළ රන් බිස්කට් මෙන්ම අමෙරිකානු ඩොලර්Continue Reading