ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහෝ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ. අප මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වන් පොහෝ දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. එමෙන්ම සිදුහත් බෝContinue Reading

ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පළමුවරට මෙරට ජාතික පර්යේෂණ අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒවාට ප්‍රමුඛතා ලබා දීම සඳහා තාවකාලික කමිටුවක් පසුගිය 07 වනදා පිහිටුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ වන්නේ, ජාතික සංවර්ධන ඉලක්ක හා ජාතික අවශ්‍යතා පදනම් කරගෙන රට තුළ ක්‍රියාත්මකContinue Reading

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු අද (9) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය නඩුවකට අදාළව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා හා තවත් නිලධාරියෙකු එම සැකකරුවන්ගෙන් ලක්ෂ 2ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇත. ඉන් රුපියල් 20,000ක් මුදලක් අදාළ පොලිස් නිලධාරීන් ප්‍රථමයෙන් ලබාගෙන ඇති අතර, ඉතිරි රුපියල් 180,000කContinue Reading

වෙළෙඳ ගනුදෙනු සහ තීරුබදු සම්බන්ධයෙන් අද (09) තවත් රටවල් හතක් වෙත නව ලිපි නිකුත් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.  එම නිවේදනය නිකුත් වන්නේ ඔහු රටවල් 14කට සංශෝධිත සහ වැඩි කළ තීරුබදු සඳහා ලිපි නිකුත් කිරීමෙන් දිනකට පසුවය.  ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර,Continue Reading

හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් අතුරුදන් ව ඇති බව හැටන් පොලීසිය පවසයි. මෙසේ අතුරුදන් ව ඇත්තේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි. එම සිසුවා ඔහුගේ මිතුරන් 06 දෙනෙකු සමග ඊයේ (08) පස්වරුවේ ඡායාරූප ගැනීම සදහා ජලාශයට ඉහළන් වූ සිංගිමලේ රක්ෂිතයට ගොස් ජලාශයේ වේල්ල දිගේ ගමන් කරමින් සිටියදී මෙසේ ජලාශයටContinue Reading

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබා පියවර ගනිමින් සිටින් බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික ජගත් පරාක්‍රම මහතා පැවසුවේ, මෙම වැඩපිළිවල ක්‍රියාත්මක වුවහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අර්බුදයට ලක්විය හැකි බවය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන්Continue Reading

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය තුළට පෙරේදා (07දා) සවස විසිකර තිබූ පාර්සලයක තිබී ජංගම දුරකථන 08 ක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. බන්ධනාගාරයේ ආරක්ෂාවට මුර අට්ටාලයේ රාජකාරි කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියා බන්ධනාගාරයේ විශේෂ රැඳවියන් රඳවා තිබෙන අංශය දෙසට තාප්පය උඩින් යම් කළුපාට පාර්සලයක් වැටෙන අයුරු දැක ඇත.Continue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමනContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) වසර 6කට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කළේය. ඒ තරග 3කින් යුත් එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගනිමිනි. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වුණි. එහිදී ලකුණු 286ක ඉලක්කයක් හඹාගියContinue Reading

2017 වසරේ සිට 2020 වසර දක්වා කාලසීමාව තුළ ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මූල්‍ය සහාය ලබා දීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්.ඩබ්ලිව් ප්‍රදීප් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව එම කමිටුව පත්කර ඇති බවContinue Reading