මාරක අනතුරු කිහිපයක් – තිදෙනෙක් මරුට
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් තරුණයෙක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබේ. ඊයේ (10) එම අනතුරු සිදුව තිබුණේ මාන්කුලම්, අඹන්පොළ සහ වරකාපොළ යන පොලිස් වසම්වලදීය. මාන්කුලම් – මුලතිව් මාර්ගයේ ඔළු මඩු ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පාලමක කොන්ක්‍රීට් කණුවක ගැටී පැදිකරු පාලම යට ඇති වතුරවලට වැටීContinue Reading











