පුංචි ඡන්දෙට ඇති උනන්දුව අඩු වෙලා – පැෆ්රල්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු ආරම්භ වූ දින සිටි මේ දක්වා කාලය තුළ කිසිඳු බරපතළ තත්ත්වයක් වාර්තාවී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත පැෆ්රල් සංවිධානය පවසයි. කෙසේවෙතත් රාජ්‍ය දේපොළ අවභාවිතය සහ පුද්ගල පහරදීම් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවද එම සංවිධානය පැවසීය. රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් පැමිණිලි 20ක්Continue Reading










