අවුරුද්දට දුම්රියෙන් ගමේ යන අයට විශේෂ දැනුම්දීමක්
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය 10ක් ධාවනයට එක්කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසන්නේ ලබන 11 වනදා සිට එම දුම්රිය ධාවනයට එක්කරන බවය. දුම්රිය ආසන වෙන්කර ගැනීමේ පහසුකම් ඇති දුම්රිය සඳහා මේ වනවිට එම පහසුකම අන්තර් ජාලයට යොමුකරContinue Reading










