ඉන්දීය ධීවර යාත්‍රා 2ක් සමග 14 දෙනෙක් නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් සමග එහි සිටි 14 දෙනෙකු මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ ඊයේ (04) රාත්‍රියේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම දියත් කළ බවය. ඉන්දීය ධීවර යාත්‍රා 02ක සහ ධීවරයින් 14 දෙනා තලෛමන්නාරමContinue Reading











