ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  පිළියන්දල, කොළමුන්න ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු තවත් අයෙකුගේ නිවසකට ඇතුළුවී සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් අශේන් බණ්ඩාරගේ නිවසට යාබද පදිංචි අයෙකු සමග, මාර්ගය අවහිර වන පරිදි මෝටර් රථය නවතා තැබීම හේතුවෙන් ඇතිවූ කථාබහක්Continue Reading

මෙරට ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින්, සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ සිටි ඉන්දීය ජාතිකයින් 15 දෙනෙකු පිටුවහල් කිරීමට කර තිබේ. මෙම ඉන්දීය ජාතිකයින් පිරිස යාපනය ප්‍රදේශයේ යම් ආගමික කණ්ඩායමක ප්‍රචාරණ කටයුත්තක සහ ලී මඩුවක කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් හිඳ ඇතැයිද අනාවරණය වී තිබේ. මොවුන් සියලු දෙනා කටුනායක ගුවන්තොටුපොළ මගින්Continue Reading

දැනට වරෙන්තු ලබා සිටින  පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් නීති ප්‍රතිපාදන අනුව ඔහුගේ දේපොළ පවරා ගැනීමට කටයුතු කරෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පවසයි. අද (09) මෝදරදී පැවති උත්සවයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේයContinue Reading

දිවුලපිටිය ප්‍රදේශයේ මහා පරිමාණව හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු 21 හැවිරිදි තරුණියක් දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දිවුලපිටිය හොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය පරීක්ෂා කිරීමේදි ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් පොලිස් භාරයට ද ගෙන ඇත. ඇයගෙන් සිදුකළContinue Reading

අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනයට සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී විරෝධතාවක් පැවැත්වුණි. ඒ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළව ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති සංශෝධනවලට විරෝධය පළ කරමින්ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝග රැසකට අත්සන් තැබුවේ සිය දෙවැනි ධුර කාලය අරඹමිනි. ඒ අනුව, විද්‍යාත්මක පර්යේෂණ සඳහා මූල්‍යාධාර ලබා දීම අවලංගු කිරීමටත් ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේය. ඒContinue Reading

වරකාපොළ පොලිස් වසමේ ඇත්නාවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (08) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, ඇත්නාවල, වරකාපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 61ක් හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු තම සහෝදරයාගේ නිවසේ පැවති දානමය පිංකමකට සහභාගී වී නිවස බලා ගමන් කරමින් සිට ඇත. එහිදී අසල්වැසි පුද්ගලයෙකු සමඟ සිදුContinue Reading

ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමාගම යාපනය හා තමිල්නාඩුවේ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර දෛනික සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මාර්තු මස 30 වන දින සිට එම කටයුතු ආරම්භ කරන බව ඉන්ඩිගෝ ගුවන් සේවය නිවේදනය කර ඇත. යාපනය සහ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙමContinue Reading

කූඨ ලේඛන සකස් කර සකසන ලද ජීප් රථයක් දැරණියගල ප්‍රදේශයේ සඟවා තිබියදී අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත පොලිස් භාරයට ගෙන තිබේ. ඒ සමග අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. නිලධාරීන් විසින් සිදුකරන ලද පරීක්ෂණවලදි තහවුරු වී ඇත්තේ අදාළ සැකකරුවන් විසින් ජීප් රථයට අදාළ කොටස් ගෙන්වාContinue Reading

2025 වසරේ පළමු මාස 2ක තුළදී මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 5 ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය අපේක්ෂා කරන්නේ 2025 වසර තුළ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් මිලියන 3 ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහාය.  ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කරන ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය තුළ මේ වනවිට කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. 2024Continue Reading

අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුළං බල විදුලි ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලමේන්තුවේ පැවති බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමිනි. මෙහිදී කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසීමක් කර තිබුණි. ඊටContinue Reading