STF නම කැත කරන්න පාතාලයෙන් අලුත් උපායක්
මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬලීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් සිදුකරන පොලිස් විශේෂ කාර්ය බලකායේ ක්‍රියාකාරී නිලධාරීන් ඉලක්ක කර පාතාල කල්ලි සාමාජිකයන් සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවට මේ වනවිට කරුණු අනාවරණ වී තිබේ. එම අනාවරණය කරගත් කරුණු අනුව හෙළිවී ඇත්තේ, ක්‍රියාකාරී නිලධාරීන්ට සමාජ මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කර ඔවුන්ව එම තනතුරුවලින් ඉවත්Continue Reading











