ඉතිරිව ඇති එකම විපක්ෂය සර්වජන බලයයි -දිලිත්
මෙරට දේශපාලනයේ ඉතිරි වී ඇති එකම විපක්ෂය සර්වජන බලය බව එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ නියෝජිතයින් පිරිසක් අද (23) සර්වජන බලය හා එක්වු අවස්ථාවේ ඔහු ඒ බව ප්‍රකාශක කළේය. “අද මහපොළොවේ ඉතිරිව ඇති එකම විපක්ෂය බවට පත්වෙලා තියෙන්නේ අපි විතරයි. ඒ නිසා තමයිContinue Reading











