අවුරුදු 7 කදී ඩොලර් බිලියන 5 ක ඉලක්කයක් ඉපැයීමේ ශ්‍රී ලාංකික ව්‍යාපාර මොඩලයක්
ව්‍යාපාර අයිතිය සියයට 51 ක් මහජනතාව වෙත පවරමින් වර්තමානයේ රටේ ආර්ථික අර්බුදය ජය ගැනීම සදහා ඩොලර් බිලියන 5 ක වාර්ෂික ආදායමක් හෝ ඊට එහා ගිය විදේශ විනිමය ඉපැයීම සදහා ශ්‍රී ලාංකික ව්‍යාපාර මොඩලයක් හදුන්වා දී ඇති බව Gflock සභාපති රනිල් විල්ලද්දරගේ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් රනිල් විල්ලද්දරගේ මහතාContinue Reading











