QR ක්‍රමවේදය කල්යයි
ඉන්ධන බලපත්‍ර ක්‍රමය හෙවත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීමේ කටයුතු අද (25) දිනයේ දීත් තෝරාගත් ඉන්ධනහල් කිහිපයක පමණක් සිදුකිරීමට සැලසුම් කර තිබේ. අද දිනයේ සිට මෙම ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණි. කෙසේවෙතත් දැනට පවතින තත්ත්වය යටතේ අද දිනයේ දීත් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වනContinue Reading











