Monkeypox වසංගතය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉහළම අනතුරු ඇඟවීමක්
වඳුරු උණ රෝගය හෙවත් Monkeypox ව්‍යාප්තියත් සමග ඉහළ යාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබේ. වඳුරු උණ වෛරසයේ ඉහළ ව්‍යාප්තිය ඊට හේතුවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කළ හැකි ඉහළම අනතුරු ඇඟවීම මෙයයි. එම සංවිධානය විසින් මෙම වෛරසය පිළිබඳ සාකච්ඡා කළ කමිටුවේ දෙවැනි රැස්වීමContinue Reading











