ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව රැස්වීමේ අයිතිය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය සිකුරාදා (22) රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමග කොළඹ දී පැවති හමුවේ දී ජනාධිපතිවරයා මෙම ස්ථාවරය ප්‍රකාශ කළේය. නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳීසිටී විරෝධතාකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත්Continue Reading

පිස්තෝලයක් සහ ඊට යොදන ජීව උණ්ඩ 07ක් සමග බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ අද (24) දින අලව්ව පොලිස් වසමේ මොරවලපිටිය ඉන්ධනහල අසල මාර්ගයේදී මෙම සිදුවීම වාර්තා වූ බවය. එම ස්ථානයේ පැවැති වාහන තදබදයක් හේතුවෙන් මාර්ගයේ සිටි පිරිසක් සහ බස් රථයක් තුළContinue Reading

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය අද (24) නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 315ක් රැස් කරගෙන සිටියේය. තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි ඕෂද ප්‍රනාන්දු ලකුණුContinue Reading

වයස අවුරුදු 8ට අඩු දරුවන්ට වඳුරු උණ (Monkeypox) රෝගය වැළඳීමේ ඉහළ අවදානමක් ඇතැයි අමෙරිකානු රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය පෙන්වාදී තිබේ. පොලීස් ස්ථානය වෙත රැගෙන පැමිණි සැකකරුවෙක් එක්වරම එම ස්ථානයෙන් පළායන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබේ. කෙසේවෙතත් පොලිස් කණ්ඩායමක් ඔහු පසුපස හඹාගොස් සැකකරුව අල්ලාගෙන තිබුණි. එම සිද්ධිය වාර්තාවී තිබුණේContinue Reading

වයස අවුරුදු 8ට අඩු දරුවන්ට වඳුරු උණ (Monkeypox) රෝගය වැළඳීමේ ඉහළ අවදානමක් ඇතැයි අමෙරිකානු රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය පෙන්වාදී තිබේ. එමෙන්ම අලුත උපන් බිලිඳෙකු ද ඇතුලු දරුවන් දෙදෙනෙකු ද වඳුරු උණ ආසාදනය වී ඇතැයි එම මධ්‍යස්ථානය අද තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වඳුරු උණ රෝගය නිසා මේ දක්වා අප්‍රිකානුContinue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් ජාත්‍යන්තර සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනුකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ඒ, 2009 වසරේ මෙරට සිවිල් යුද්ධය අතරතුරදී ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ චෝදනා කරමිනි. මෙරට පැවති සිවිල් යුද සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ ආකාරය මුල් කරගෙනContinue Reading

රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමාකිරීම ගැන නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමාකරමින් මීට පෙර නිකුත් කළ චක්‍රලේඛයේ විධිවිධාන දැනට රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන 2022.07.24 දිනය සහ එදින සිට ඉදිරි මාසයක කාලසීමාවක් සඳහා වලංගු වන පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇත. අදාළ චක්‍රලේඛContinue Reading

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ඒ අනුව තමාගේ 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු රැසක් සමගින් පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් ට ඉතා අවාසනාවන්ත ලෙස සිය අර්ධ ශතකය අහිමිවී ගියේය. ඔහු දැවීයන විට පන්දු 106කට ලකුණු 42ක් ලබාContinue Reading

මෙම මස අවසානයේ  කල් ඉකුත් වීමට නියමිතව තිබූ ෆයිසර් කොවිඩ් මර්දන එන්නත්වල කල් ඉකුත් වීමේ කාලය දීර්ඝ කර තිබේ. අදාළ සමාගමේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත එම එන්නත්වල කල් ඉකුත් වීමේ කාලය මාස 03කින් දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව, මෙරටට ආනයනය කර තිබූ කාණ්ඩContinue Reading

දකුණු පළාත් සභාව යටතේ පාලනය වෙන රජයේ සියලුම පාසල් හෙට (25) සිට සතියේ දින 05ම පැවැත්වීමට තීරණය කර තිබේ. දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් ඒ බව පැවසීය. දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කළේ ප්‍රවාහන අපහසුතා මත පාසල් වෙත පැමිණීමට අපහසුතා පවතින ගුරුභවතුන් සහ කාර්යය මණ්ඩලය ඒ පිළිබඳවContinue Reading