මත්ද්‍රව්‍ය සමග යුවළක් පොලිස් අත්අඩංගුවට
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (23) රාත්‍රියේදී අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ, රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් හොරෙයින් මත්කුඩු තොගයක් සමගය. අඹුසැමි යුවළ විසින් සිය අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි නිවසේදී හෙරොයින් පැකට් කරමින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමේ නිරතවී ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් 35 සහ 37Continue Reading











