ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සහභාගි වන සිය සියවන ටෙස්ට් තරගය අද ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පසුගිය තරගයෙන් පසු ප්‍රකාශ කළේ සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා සඳහා වටිනා සිහිවටනයක් මෙම තරගයේදී ලබාදීම සඳහා කණ්ඩායම කටයුතු කරන බවයි.Continue Reading

කෝටි 50කට ආසන්න කුඩු පොලිස් අත්අඩංගුවට….ඩුබායි ඉඳන් එවන්නේ හරක් කටා… නදීකා දමයන්ති ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. රූමත් තරුණියක් වන ඇය විවාහ වූයේ දැනට දශක දෙකකටත් පමණ ඉහතදීය. ඒ එම ප්‍රදේශයේම තරුණයෙකු සමගින්ය. ප්‍රේම සම්බන්ධතාවයක් මත විවාහ වුවද නදීකාගේ දෙමව්පියන් මුල සිටම ඇයගේ ස්වාමිපුරුෂයාට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. විවාහයෙන් පසු දෙදෙනාContinue Reading

ගාලු මුවදොර අරගලකරුවන්ට එල්ල කළ රජයේ ආරක්ෂක හමුදා ප්‍රහාරයට විරෝධය පළකරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිවිල් සංවිධාන හා සමාජ ක්‍රියාකාරීන් ඉකුත් සිකුරාදා (22 දා) දහවල් විරෝධතාවක නිරත වූ අවස්ථාවකි මේ.Continue Reading

අරලියගහ මන්දිරය තවම  යන්න පුළුවන් තත්වයක නැතැයි නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. සිද්ධියකින් දෙකකින් රටක් ගැන  පැහැදිලි චිත්‍රයක් ඇති කරගත නොහැකි බව පැවසූ ඒ මහතා රජය කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවද සඳහන් කළේය . ජාත්‍යන්තරය ගැන කතා කිරීමට පෙර රටේ අභ්‍යන්තරය ගැන දැනගත යුතු බවත්  රජය විදේශ රටවල්වලContinue Reading

නිවස ඉදිරිපිට මිදුලේ පාපැදියක් පදිමින් සිටි හත් හැවිරිදි දැරියක ඇඟමතට මෝටර් රථයක් වැටීමෙන් බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ මොරගහහෙන මිල්ලෑව පොල්වත්ත පදිංචිව සිටි දිනිති සත්සරණි ජෑන්ස් නැමැති දැරියයි. නිවසට මදක් ඈතින් තිබෙන තරමක කන්දක් සහිත අතුරු මාර්ගයේ සිට අධික වේගයෙන් පැමිණ තිබූ මෝටර් රථයContinue Reading

අද (ජූලි 23) පස්වරු 6.00 සිට සියලු ම දුම්රිය ස්ථානවල සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලින් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, දුම්රිය ගාස්තු සංශෝධනයේ පවතින අඩුපාඩු නිවැරදි නොකිරීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතුව බව ය. ඒ අනුව, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැය 48ක කාලයක් ක්‍රියාත්මකContinue Reading

2022/23 එළැඹෙන මහ කන්නයෙන් පසු රජයේ මැදිහත් වීමෙන් පොහොර ගෙන්වීම නවතා පෞද්ගලික අංශයට අවසර දීම කෙරෙහි අවධානය යොමුව පවතින බව වාර්තා වේ. ඒ අනුව, මහ කන්නය වන තෙක් අවශ්‍ය පොහොර රජයේ මැදිහත්වීමෙන් ගොවීන්ට ලබා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය. එළඹෙන යල කන්නය සඳහා පොහොරContinue Reading

‘ගෝහෝම්රනිල්’ තේමා කර ගනිමින් ගාලු මුව‍ෙදාර පිටියේ අරගලයේ නියුතු විරෝධතාකරුවන්ට තම අරගලය අඛණ්ඩව පවත්වාගෙන යාමට කොළඹ 7 පිහිටි විහාරමහාදේවි උද්‍යානයේ පැත්තක් වෙන්කර දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයන් හමුවේ ප්‍රකාශ කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජූලි 21 පැවති පක්ෂ නායක රැස්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළContinue Reading

නව ප්‍රභේදයක් සහිතව කොවිඩ්-19 රෝගය යළි හිස ඔසවා තිබෙන බැවින් මුහුණු ආවරණ පැලඳීම සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යංශය මීට පෙර ගෙන ඇති තීරණය යළි සමාලෝචනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. අවම වශයෙන් කොරෝනා දැඩි අවදානම් කලාපවලට මුහුණ ආවරණ අනිවාර්ය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව එම සංගමයේ ලේකම්Continue Reading

දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ පාර්ශවවලට උපදෙස් දී තිබේ. ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳ අද (ජූලි 23) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත. අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙනContinue Reading