රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත 2022 ජූලි 25 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය යළිත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම ද බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි  ක‍්‍රියාකාරකම්Continue Reading

නීතිමය රාමුව තුළ ඉදිරියේදීත් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳීසිටි පිරිස් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (23) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. පුද්ගලයෙකුට ලැබී තිබෙන අයිතිවාසිකම් අනුව සාමකාමීව රැස්වීම, විරෝධතා දැක්වීම තවදුරටත්Continue Reading

මීටර් 400 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්වේ ලෝක වාර්තාව යළිත් අළුත් කිරීමට අමෙරිකාවේ සිඩ්නි මැක්ලගින් සමත්වේ.  අමෙරිකාවේ ඔරිගන් හීදි පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලි‍යේදී ඇය මෙම වාර්තාව පිහිටුවීමට සමත්විය.   සිඩ්නි මැක්ලගින් ඉසව්ව නිම කළේ තත්පර 50.68ක කාලයක් වාර්තා කරමින්ය. සිඩ්නි මැක්ලගින්  බිඳහෙළුවේ මීට මාස කිහිපයකට ඇය විසින්ම තබා තිබූ Continue Reading

පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස්රථ සහ වෑන් රථ සදහා දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.  අද (23) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත මෙම උපදෙස් ලබාදී ඇත. ඒ අනුව අදContinue Reading

වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සීමා සහිතව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම අද (23) දිනයේත් සිදු කෙරේ. ඒ අනුව අවසන් ඉලක්කම 0, 1, 2 වන වාහන සඳහා පමණක් අද ඉන්ධන නිකුත් කිරීම සිදුවේ. ඉන්ධන නිකුත් කිරීමේදී යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000ක් සහ අනෙකුත් වාහන සඳහාContinue Reading

රටේ සියලු පාර්ශ්වයන්ට එකඟ වියහැකි නව වැඩපිළිවෙලක් යටතේ පවතින අර්බුදය විසඳීමට පියවරගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ගෑස් සහ ඉන්ධන වැනි දෛනික අවශ්‍යතා මත පදනම් වු අර්බුද විසඳීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. නව ධුරයට පත්වීමෙන් අනතුරු ඇල්ලේ ගුණවංශ හිමි බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස්Continue Reading

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත කල් ඉකුත්වීමේ දිනය ළඟාවෙමින් පවතින බැවින් සිව්වන මාත්‍රාව ලබාගැනීමට මහජනතාව කඩිනමින් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වර්තමානයේ රට තුළ පවතින තත්වයත් සමඟ නැවත වතාවක් කොවිඩ් එන්නත් මිලදී ගැනීමේ හැකියාවක් පවතින්නේ දContinue Reading

අනිද්දා (25) පාර්ලිමේන්තුව කැඳවන ලෙස සමගි ජනබලවේගය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.ඊයේ (22) අලුයම ජනාධිපති ලේකම් කාර්යාලය අසළ සිදු වූ සිදුවීම් සහ රටේ වත්මන් තත්වය පිළිබඳව එහිදී විවාදයක් ලබාදෙන ලෙසටයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ.සමගි ජනබලවේගය නියෝජනය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසිනුයි අදාළ ඉල්ලීම අග්‍රාමාත්‍යවරයාගෙන් කර ඇත්තේ.Continue Reading

ගනේමුල්ල – පහළ යාගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට මුගුරකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (22) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙලෙස ඝාතනයContinue Reading

ජාත්‍යන්තර සහයෝගය දැඩි ලෙස අපේක්ෂාවෙන් සිටින මොහොතකදී ගෝල්ෆේස් අරගලයේ නිරත පිරිස් වෙත පීඩාකාරී මර්දනයක් දියත් කිරීම කිසි ලෙසකත් අනුමත නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති.මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, 2015 සිට 2019 දක්වා තමන් ජනපති ධුරයෙන් නික්ම ගිය දවස තෙක් අරගල මර්දනය සඳහා ත්‍රිවිධContinue Reading