කොරෝනා එන්නතේ හතරවන මාත්‍රාව ගන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලයි

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත කල් ඉකුත්වීමේ දිනය ළඟාවෙමින් පවතින බැවින් සිව්වන මාත්‍රාව ලබාගැනීමට මහජනතාව කඩිනමින් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වර්තමානයේ රට තුළ පවතින තත්වයත් සමඟ නැවත වතාවක් කොවිඩ් එන්නත් මිලදී ගැනීමේ හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳව සැක සහිත බවයි.

Leave a Reply

Your email address will not be published.