තවත් මනුෂ්‍ය ඝාතනයක්

වෙළම්බොඩ, පරණ පට්ටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබේ.

මියගිය කාන්තාව අදාළ නිවසේ තනිව ජීවත් වන බවත් ඇගේ ගෙලෙහි කැපුම් තුවාල තුවාලයක් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 68 හැවිරිදි පරණ පට්ටිය, වට්ටප්පොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් වෙළම්බොඩ පොලීසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.