ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් (BBL) ක්‍රිකට් තරගාවලියේ එළැඹෙන 2026-27 තරගවාරයේ සමාරම්භක තරගය ඉන්දියාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මෙල්බර්න් රෙනෙගේඩ්ස් සහ පර්ත් ස්කොචර්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත මෙම ඓතිහාසික තරගය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මව් ක්‍රීඩාංගණය වන සුප්‍රකට MA චිදම්බරම් ක්‍රීඩාංගණය සත්කාරකත්වය සපයනු ලැබේ. ලොව දැවැන්තම ක්‍රිකට් ලීගයට (IPL) හිමිකම් කියන ඉන්දියාව, විදේශීය ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගයකContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. මධ්‍යමContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50කContinue Reading

පොලිස් අත්අඩංගුවේ පසුවන ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘විහාරගොඩ විශ්ව’ නැමැත්තාට අයත් බවට සැක කෙරෙන T56 වර්ගයේ ගිනිඅවියක මැගසිනයක් සොයාගෙන ඇත. විහාරගොඩ දුම්රිය පාර අසල ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී මෙම මැගසිනය හමුවී ඇති බව වාර්තා වේ.Continue Reading

ඉරානය සමඟ පැවති සටන්විරාමය අවසන් බව අම‍ෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමත් සමඟ අද (08) ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 6%කට ආසන්න ප්‍රමාණයකින් එකවරම ඉහළ ගොස් තිබේ. මින් මැදපෙරදිග කලාපයේ නැවතත් යුදමය තත්ත්වයක් ඇතිවීමේ සහ තෙල් සැපයුමට බාධා පැමිණීමේ බියක් හටගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් මිල 5.95%Continue Reading

වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා මේ වන විට නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. අද (08) පාර්ලිමේන්තුවේදී  හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය ඒ බව සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය,Continue Reading

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට නියම කර තිබේ.  බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ගැසට් නිවේදනයටContinue Reading

පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්  වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂාර්ජා සිට පකිස්තානයේ කරාචි බලා පියාසර කරමින් තිබූ බෝයිං 737 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මාර්ගෝපදේශන පද්ධතියේ දෝෂයක් වාර්තා කිරීමෙන් අනතුරුව ගුවන් ගමනාගමන පාලකයන් සමඟ තිබූ සම්බන්ධතාව බිඳ වැටී ඇති බව පාකිස්තාන ගුවන් සේවාContinue Reading

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.  ඒ අනුව, කොදෙව්වන් 2023 වසරෙන් පසු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක ජය හිමිකර ගත් පළමු අවස්ථාව මෙය වන අතර, තරගාවලියේContinue Reading

මීගමුව බන්ධනාගාරයේ පසුගිය 05 වනදා සහ 06 වනදා ඇති වූ නොසන්සුන්තාව සහ ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (07) විමර්ශන කමිටුවක් පත් කරන ලදී. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතුවContinue Reading