ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 16 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. මෙම නඩුව අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අදාල නඩුවේ ඉන්දියානු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසිContinue Reading

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය නිමාවට පත්වන විට, ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 92ක් ලබා සිටියේය.  ඒ අනුව කොදෙව්වන්ට වඩා ලකුණු 142ක් ඉදිරියෙන් සිටිමින් තරගයේ අවසන් දිනයට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටියි.Continue Reading

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකර, සිද්ධියට හේතු වූ කරුණු, ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අද (06) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.  ExecutiveBranch එම කමිටුවේ සභාපතිවරයාContinue Reading

2026 වසරේ පළමු මාස හය තුළ බදු ආදායම ලෙස රුපියල් බිලියන 1,373ක් එක්රැස් කරගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.  GeographicReference එහි මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, එය මුල් මාස හයේ බදු ඉලක්කයට වඩා සියයට 22ක ඉහළ අගයක් බවය. මේ වසර සඳහා වන බදු ඉලක්කයක රුපියල් බිලියන 2,206.9කි.Continue Reading

11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය අද (06) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අද සිට එළැඹෙන 10 වැනි දින දක්වා මෙම අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත. මෙරට රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත්වන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලබන අතරContinue Reading

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 06දෙනෙකු මියගොස් තිබේ. තණමල්විල, බෝධාගම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඉන් යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුළත් කර තිබේ.  එහිදී ප්‍රතිකාර ලබමින්Continue Reading

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අද (04) පස්වරුවේ සිට එක් මං තීරුවකට සීමා කර තිබේ. ඒ, එම මාර්ගයේ කුඩාගම ප්‍රදේශයෙන් පස් කන්ද කඩා වැටී වැටීම හේතුවෙනි.  පවතින වර්ෂාවත් සමග එම මාර්ගයේ රථවාහන ධාවනයේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියිContinue Reading

සූරියපුර ජනසවිවැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වන වාන්ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා තවත් අයෙකු සමග කුඹුරට ගොස් සිටියදී මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සූරියපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.Continue Reading

පුංචි දරුවන්ගේ ලෝකය හැමවිටම අහිංසක මෙන්ම අතිශය සුන්දරය. ඒ සුන්දර ලෝකය තවත් හැඩකළ අපේ රටේ පුංචි දියණියකට අද මුළු ලෝකයක්ම ආදරය කරයි. පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා ජාත්‍යන්තරයේ පවා දැඩි අවධානයක් දිනාගනිමින්, මිලියන සංඛ්‍යාත ජනතාවකගේ හදවත් සසල කළේ ශ්‍රී ලාංකීය පුංචි දියණියක සහ ඇගේ සුරතල් ඉත්තෑ මිතුරාගේ අපූර්ව සබැඳියාවයි. මුලින්මContinue Reading

ඉරානයේ හිටපු ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය සඳහා ශ්‍රී ලංකාව, චීනය, රුසියාව, ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක් රාජ්‍ය නියෝජිතයින් පැමිණීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව මෙම විශේෂ අවස්ථාවට සහභාගී වන රටවල් 33ක ලේඛනයක් ඔවුන් විසින් මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇත.   Beaches& IslandsContinue Reading