ඉහළ යන බස් ගාස්තුව මෙන්න
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව එළැඹෙන 05 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව සාමාන්‍ය සේවා සඳහා වූ අවම බස් ගාස්තුව රුපියල් 30 සිට 34 දක්වා ඉහළ යනු ඇති අතර උපරිම ගාස්තුව වූ රුපියල් 2,422 සිට රුපියල් 2,902 දක්වාContinue Reading











