වෙනිසියුලාවේ සිදුවූ දරුණු භූමිකම්පා මාලාවෙන් එරට පාපන්දු කණ්ඩායමක ක්‍රීඩා කරන ආර්ජන්ටිනා ජාතික ක්‍රීඩකයෙකුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙය වසර සියයකට වැඩි කාලයක් තුළ වෙනිසියුලාවට බලපෑ ප්‍රබලම භූමිකම්පාව ලෙස සැලකේ. Club Sport Marítimo La Guaira කණ්ඩායම නියෝජනය කරන 38 හැවිරිදි ලූකස් ට්‍රෙජෝ, සුන්බුන් අතර සිරවී සිටි තම බිරිඳContinue Reading

ගැටුම් නවතා යළි සාකච්ඡා සඳහා පිවිසීමට ඉරානය සහ අමෙරිකාව එකඟවී තිබේ. ඒ අනුව අමෙරිකානු සහ ඉරාන බලධාරීන් හෙට (30) දිනයේ කටාර් රාජ්‍ය යේ දෝහාහිදී හමුවීමට සැළසුම් කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනඩ් ට්‍රම්ප් සිය Truth මාධ්‍ය හරහා පවසා ඇත. එහිදී හෝමූස් සමුද්‍රසන්ධියේ නාවික ප්‍රවාහනය ඇතුළු දෙරට අතර අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන්Continue Reading

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මධ්‍යයේ රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම තවදුරටත් තීව්‍ර වෙමින් තිබේ. ඊයේ දිනය වනවිට ගතවූ ජූනි මාසය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 19,318ක් වාර්තා වී ඇති තිබූ අතර ඒ සමගින් වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 53,000 ඉක්මවා ගියේය. ඒ අනුව වසරේ 25Continue Reading

පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 18,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඒ අනුව දන්සල් 18,412ක් මේ වන විට ලියාපදිංචි වී ඇති බවය. අද සහ හෙට පවත්වනු ලබන මෙම දන්සැල් පරීක්ෂා කිරීමට නියමිත අතර පොසොන් කලාප ආශ්‍රිතව ඇතිContinue Reading

මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පො‍සොන් පුර පසළොස්වක පොහොය අදට (29) යෙදී තිබේ. මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කරවීම අදවන් පොහොය දිනක සිදුවූ අතර එතැන් සිට මෙරට බුදු දහම ස්ථාපිත වුණි. අනුරාධපුර මිහින්තලා පර්වතයට වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිව එවකට පාලනය කළ දෙවනContinue Reading

මානව වර්ගයාට එරෙහිව සිදුකළ අපරාධ සම්බන්ධයෙන් තමන්ට මරණ දණ්ඩනය නියම වී තිබුණ ද, “මෙම වසර තුළදී” නැවත සිය රට බලා පැමිණෙන බව බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ප්‍රකාශ කර තිබේ. ඇය මේ බව සඳහන් කර ඇත්තේ අද (28) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය. දැනට 78 වැනි වියේ පසුවන ෂෙයික් හසීනා, ඇයගේContinue Reading

පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සැල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.  එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, ඊයේ (27) පස්වරුව වන විට දිවයින පුරා දන්සැල් 18129ක් ලියාපදිංචි වී ඇති බවය. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හෙට (29) සහ අනිද්දා (30) පවත්වනු ලබනContinue Reading

ලබන වසරේ සිට 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ණ සූදානමක සිටින බව ජනාධිපති මාධය අංශය පවසයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයContinue Reading

කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වනContinue Reading

සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙරටින් පලායෑම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූට ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළවය. සැකකරු වයස අවුරුදු 41ක් වන පාර්ලිමේන්තු හාContinue Reading