නවදගල, නුගේතිබූකන්ද ප්‍රදේශයේ ඊයේ (02) අලුයම කළ විශේෂ මෙහෙයුමක දී ගෘහස්ථ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා ගෝඩා සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නවදගල, නුගේතිබූකන්ද පදිංචි 49 හැවිරිදි දෙදරු පියෙකි. ඔහුගේ බිරිය මැදපෙරදිග ගෘහ සේවයේ යෙදි සිටියදී සැකකරු සියContinue Reading

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගෙ සේවාවන් වඩාත් කඩිනමින් ඉටු කිරීම සදහා කම්කරු අමාත්‍යංශය විසින් නව Whatsapp අංකයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. කම්කරු අමාත්‍යංශය හා කම්කරු දෙපාර්තමේන්තුව වෙතින් සහන, මැදිහත් වීම් ඉල්ලා මහ ජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සදහා 0707227877 යන Whatsapp අංකය මේ අනුවContinue Reading

කිළිනොච්චිය ඒ – 35 ප්‍රධාන මාර්ගයේ පුලියම්පොක්කනේ ප්‍රදේශයේ පාලමක් අසල ජලයේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ. මළ සිරුරු සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට වැඩිදුර පරීක්ෂණ පවත්වන බවය.Continue Reading

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක සහ පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ඇතුළු පොලීසියේ ඉහළ පුටු රැසක් ඉදිරි දින කිහිපය තුළ වෙනස්වීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය. බස්නාහිර, නැඟෙනහිර, වයඹ, සබරගමුව, දකුණ යන පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද වෙනස්වීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය. උතුරුContinue Reading

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ. එම ජංගම දුරකථන යෙදවුම අද (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දීමට පියවර ගෙන තිබුණි. මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ගContinue Reading

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2024 වසරේ දී 49.66%ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී තිබේ. 2024 වසර ආරම්භයේ දී ඒකක 10,654.16ක් ලෙසින් සටහන්ව තිබූ සියලු කොටස් මිල දර්ශක අගය වසර අවසානය වන විට ඒකක 15,944.61ක් දක්වා ඒ අනුව ඉහළ ගොස් ඇත. මේ අතර S&P SL20 දර්ශකයට අනුවContinue Reading

නව වසරේ රාජකාරී ආරම්භ කරන අද (01) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ. අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙතContinue Reading

නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතා හිතෛෂි පාලනයක් ඇති කරමින් සියලු ජනතාව එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය යථාර්ථයක් කිරීමේ අත්හළ නොහැකි භාරධුර වගකීම අප සියලුදෙනාගේ දෙවුර මත පැටවී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 නව වසර වෙනුවෙන් නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත. එම සුබපැතුම්Continue Reading

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල පමණක් රුපියල් 5කින් අඩු කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇත. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183කි. සෙසු සියලු ඉන්ධන මිල ගණන් සංශෝධනයකට ලක් නොවේ.Continue Reading